ෆේස්බුක් හැක් කරන ජාවාරමට ඔබත් හසුවුණාද

April 27, 2020 at 7:28 PM

මැසෙන්ජර් හරහා ෆේස්බුක් ගිණුම් හැක් කිරීමේ අලුත්ම ජාවාරමක්ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ට කරුණු හෙලිදරව් වී තිබේ. ඔවුන් පවසන්නේ මැසෙන්ජර් හරහා එවන ලින්ක් වලට පිවිසීමේදී ඉතා සැලකිලිමත් වන ලෙසයි.