හැඳුනුම්පත පෙන්වන හරි ක්‍රමය

April 27, 2020 at 8:20 PM

මාර්ග රාජකාරි වල නිරත ආරක්ෂක අංශ වලට හැඳුනුම්පත හෝ ඇඳිරිනීති බලපත්‍රය පෙන්වීමේදී පහත ක්‍රමය අනුගමනය කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.