හමුදාවේ අයත් වෛරසයෙන් බේරන්න ඕනෑ..! ජනපති තීන්දුවක් ගනී.

April 27, 2020 at 7:38 PM

සාමාන්‍ය ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ද කොවිඩ්19 වෛරසයෙන් බේරාගතයුතු බව අවධාරණය කළ ජනාධිපති තුමන් ඒ වෙනුවෙන් ජනාධිපති කාර්‍ය සාධක බලකායක් ද පත් කලේය.