සාමාන්‍ය පෙල සමස්ත ප්‍රතිපලය මෙන්න.

April 27, 2020 at 4:15 PM

මෙවර අ පො ස සාමාන්‍ය පෙල විභාගයෙන් 73.8% ක් උසස්පෙලට සුදුසුකම් ලබා තිබේ.

A සාමාර්ථ නවයක් ගත් අපේක්ෂකයන් ගණන 10,346ක්.