වැඩිපුර මුදල් ගත්තාද? ශ්‍රී ලංකන් පැහැදිළි කරයි

April 26, 2020 at 3:02 PM

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය දින කිහිපයේම ඉන්දියාව ,නේපාලය යන රටවල සිරවී සිටි සිසුන් ඇතුලු පිරිසක් මෙරටට රැගෙන ආවා .කෙසේ වෙතත් එහිදී වැඩි මුදලක් අය කල බවට පැතිරුණු චෝදනා ගැන ශ්‍රී ලංකන් සමාගම මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ .