සාමාන්‍ය පෙළ ප්‍රතිපල අනිද්දාට පෙර ?

April 26, 2020 at 10:20 AM


පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනිද්දා වන විට නිකුත් කරනබව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසා තිබේ.සාමාන්‍යයෙන් අප්‍රේල් මුල සතියේ නිකුත් කෙරෙන මෙම ප්‍රතිපල කොවිඩ්19 වෛරසය පැතිරීම හේතුවෙන් කල්දැමුණා.අධ්‍යාපන අඅමාත්‍යවරයා ද පසුගියදා පැවසුවේ අප්‍රේල් 30 වනදාට පෙර ප්‍රතිපල නිකුත් කරන බවයි.