Update:නිවාඩු ගිය ආරක්ෂක අංශ සාමාජිකයින්ට අලුත් දැනුම් දීමක්

April 26, 2020 at 9:07 PM

නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයින්ට තම සේවා අංශයට අදාල කඳවුරට යා නොහැකි නම් ලඟම ඇති කඳවුරට වාර්තාකළ යුතු බව යුධහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි