මී උණට බිලිවූ නාවික හමුදා සාමාජිකයා අවසන් ගමන් යයි

April 26, 2020 at 10:56 PM

මී උණ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගිය නාවික හමුදාවේ රණ විරුවා අද වත්තල සුසාන භූමියේදී මේ   ලෙස අවසන් ගමන් ගියා.


නාවික හමුදා උත්තමාචාර මධ්‍යයේ එම කටයුතු සිදු කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති අනුවයි.