නාවික හමුදාවේ 95 ක් කොවිඩ්19 ආසාදිත වේ.

April 26, 2020 at 6:25 PM

නාවික හමුදා සාමාජිකයින් 95 දෙනෙකු මේ වනවිට කොවිඩ්19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
යුධහමුදාපති වරයා පැවසුවේ ඉන් 68 දෙනෙකු වැලිසර කඳවුරේ සිටින අය බවයි. 27 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි අය බවද ඔහු සඳහන් කරනවා.