ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගුයි; නිවාඩු පිට සිටින අය කළ යුතු දේ ගැනත් උපදෙස් ..!

April 26, 2020 at 6:08 PM

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබෙනවා.ආරක්ෂක ලේකම් ගේ අත්සනින් නිකුත් කර ඇති එම දැනුම් දීමට අනුව මේ වනවිට නිවාඩුපිට සිටින සියල්ලන් තම    කඳවුරේ ප්‍රධානියා  අමතා උපදෙස් ලබාගත යුතුයි.