දිස්ත්‍රික්ක කීපයක් අවදානම්. GMOA යුධ හමුදාපතිට ලියයි

April 26, 2020 at 5:30 PM

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද යුධහමුදාපති වරයා ඇතුළුව කොවිඩ්19 පාලනයට අදාල සෞඛ්‍ය හා වෙනත් අංශ වල අවධානයට ලිපියක් යොමුකලා