මොකද්ද මේ කෑම වේල.?

April 26, 2020 at 8:11 AM


මේ දිනවල ලොව පුරා ඉස්ලාම් භක්තික ජනතාව රාමසාන් උපවාසය සඳහා එක් වනවා.
ඒ වෙනුවෙන් මෙරට පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින ඉස්ලාම් බැතිමතුන් ද එක් වනවා.ඊයේ දෛනික උපවාස කටයුතු අවසානයේ ඔවුන් වෙත ආරක්ෂක අංශ විසින් පිරිනැමූ විශේෂ ආහාර වේලයි මේ.