ඉන්දියාවේ සිට සිසුන් 163 ක් එයි

April 25, 2020 at 4:22 PM

අද පෙරවරුවේ ඉන්දියාවේ මුම්බායි වෙත ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් මෙරටට රැගෙන ආ සිසු සිසුවියන් 163 දෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ.මේ ඔවුන් රැගෙන ඒමට ගිය යානයේ කාර්‍ය මණ්ඩලය සහ මුම්බායි ගුවන්තොටුපලේදීත් කටුනායක ගුවන්තොටුපලේදී ගනු ලැබූ ඡායාරූප කිහිපයකි.