මේ බස් වල ආ ගිය අය ට විශේෂ දැනුම් දීමක්

April 25, 2020 at 8:15 PM

කොවිඩ්19 ආසාදිත පුද්ගලයෙකු පසුගිය 22 දින මහියංගණයේ සිට ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය බලා ගිය බස්‍ රියේ තොරතුරු ය මේ.එහි එදින ගමන් ගත් අය දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරන ලෙස ජනතාවට ඉල්ලීමක් කෙරෙනවා.


එමෙන්ම පසුගිය  22දා බදුල්ලේ සිට මහියංගණය බලා බදුල්ලෙන් පස්වරු 12/30 ට පිටත් වූ මෙම බස් රියේ ඔබ ගමන් ගත්තා නම් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සී.බී. රත්නායක මහතා අද දෙරණ ප්‍රවෘත්ති ඔස්සේ මහජනතාවට දැනුම් දුන්නා.