උණද..?

April 24, 2020 at 9:30 AM

කොවිඩ්19 වෛරසය පැතිරීම පාලනයට නිරන්තරයෙන් පරීක්ෂණ සිදුකිරීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් සැලසුම් රැසක් මේ වනවිට ක්‍රියාත්මකයි.යුධ හමුදා ක්ෂණික විහිදුම් බලකාය පෙරේදා සිට අහඹු ලෙස කොළඹ ජනතාවගේ උෂ්ණත්ව පරීක්ෂාව ඇරඹුවා.

මීට අමතරව වසා දැමූ ප්‍රදේශවල ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමත් සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ සාම්පල එකතු කිරීමේ  ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කර ඇත්තේද පරීක්ෂණ කටයුතු පුළුල් කිරීම සඳහායි.