නාවික හමුදාවේ තවත් 30ක් ආසාදිත වෙයි

April 24, 2020 at 5:45 PM

ශ්‍රීලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවය කරන තවත් 30 දෙනෙකුට කොවිඩ්19 ආසාදිත වී තිබේ.

මේ අනුව එම කඳවුරේ 60දෙනෙකු මේ වන විට ආසාදිත බව තහවුරු වී ඇත. වැලිසර නාවික කඳවුර මේ වන විට හුදකලා කර තිබේ

යුධ හමුදාපතිවරයා ඒ ගැන අදහස් දක්වන වීඩියෝ පටය 👇

WATCH “60 Navy Personnel positive for Covid19, More Tests will be done, Some more PCR reports expected tomorrow”