හබ්ල් ට තිහයි..!

April 24, 2020 at 5:17 PM

හබ්ල් අභ්‍යාවකාශ දුරේක්ෂය මේ වනවිට අවුරුදු 30ක් තිස්සේ ලොව අභ්‍යාවකාශ ගවේෂණ කටකටයුතුවලට සහය දෙනවා. මේ එමගින් එවු අභ්‍යාවකාශ ඡායාරූප කීපයක්.

 

ඒවා අතරින් මෙය සුවිශේෂ වන්නේ අද වැනිදිනක මීට වසර 30කට පෙර ගුවන් ගත කළ හබ්ල් දුරේක්ෂය සිය උපන්දින සැමරුම වෙනුවෙන් එවූ ඡායාරූපය නිසයි.
විශ්ව පරය ලෙස නම් තබා ඇති මෙය කොරල් පරයක හැඩ ගත්තත් එය ආලෝක වර්ශ 163-000 ක්එපිටින් පිහිටි තාරකා මණ්ඩලයක්.