උහනට දමනට දැමූ ඇඳිරිනීතිය ඉවතට!

April 24, 2020 at 7:10 AM

අම්පාර උහන හා දමන පොලිස් බල ප්‍රදේශ වලට  පැනවූ ඇඳිරිනීතිය ඉවත් කර තිබෙනවා..කොවිඩ්19 වෛරසය ව්‍යාප්තිය පාලනයට පැනවූ ඇඳිරිනීතිය මේ වන විට දිස්ත්‍රික්ක 18 ක් සඳහා ලිහිල් කර ඇති අතර අවදානම් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ සඳහායි ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මක කෙරෙන්නේ.
මේ අතර අද රාත්‍රී 8 සිට සති අන්තය පුරා මුළු දිවයිනටම ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි