ලබන සඳුදා උදේ 5 තෙක් ඇඳිරිනීතිය පැණවේ!

April 24, 2020 at 7:45 PM

ලබන 27 වන සඳුදා උදේ 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරිනීතිය පණවා තිබේ.මෙය ක්‍රියාත්මක වන්නේ 24වන සිකුරාදා රාත්‍රී 8 සිටයි