වැලිසර නාවික කඳවුරේ 30ක් ආසාදිත බව හෙළිවේ

April 23, 2020 at 9:19 PM

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 30 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.ඒ පොලොන්නරුවේ රෝහලෙන් ඊයේ හමුවූ නාවික හමුදා සාමාජිකයාද ඇතුළත්වයි

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.