ගාලු කොටු පවුරේ මොණර රැඟුම්

April 23, 2020 at 8:03 AM

කොවිඩ්19 වෛරසය හේතුවෙන් ජනජීවිතය සීමා වීමත් සමඟ පරිසරයේ අපූර්ව වෙනස්කම් රැසක්ම දක්නට තිබේ.මේ ගාලු කොටු පවුරේ නිදහසේ හැසිරුණු මොණර රංචුවක දසුන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.