ඉන්දියාවේ සිට මෙරටට පිරිසක් රැගෙන එයි

April 23, 2020 at 12:17 PM

ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකිකයින් 101 දෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා අද පෙරවරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL1146 යානය පිටත් වූ අතර එම පිරිස මේ වනවිට මෙරටට රැගෙන එමින් පවතී