ඡන්දයට එන අය රජයේ සහන වැඩට බෑ..!

April 23, 2020 at 10:05 AM

මැතිවරණය සම්බන්ධයෙන් මාර්තු 6 දා නිකුත්කල අතිවිශේෂ ගැසට් නිවේදනයට අමතරව මැතිවරණ කොමිසම තවත් විධානයක් රාජ්‍ය ආයතන නිලධාරීන් වෙත යොමුකර ඇත. ඒ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මැතිවරණ අපේක්ෂකයන් සම්බන්ධ කර නොගන්නා ලෙස දන්වමින්.