කොවිඩ්19 වෛරසයේ ප්‍රබේධ 4ක් සොයාගත් ජයවර්ධනපුර සරසවියේ විද්‍යාඳයින්

April 23, 2020 at 7:01 PM

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාඳයින් පිරිසක් කොවිඩ්19 වෛරසයේ ප්‍රබේධ 4 ක් මෙරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව සොයාගෙන තිබේ. මෙය කොවිඩ්19 වෛරසය ට  ප්‍රතිකර්ම සෙවීමේ වැඩපිලිවෙල සඳහා මහඟු පිටිවහලක් වනු ඇති.