කොළඹට දිස්වෙන සමනොළ මුදුන

April 23, 2020 at 11:49 AM

සෑම වසරකම පාහේ මේ දිනවල කොළඹ නගරයට ශ්‍රී පාද කන්දත් ශ්‍රී පාද කන්දට කොළඹ නගරයත් දිස් වේ. මේ එලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයකට අද දිස් වූ සමනොළ මුදුනත්, පසුගිය වසරේ අද වැනි දිනෙක ශ්‍රී පාද කන්දට දිස් වූ කොළඹ නගරයේත් ඡායාරූප කිහිපයකි.
මූලාශ්‍ර / ෆේස්බුක්,ට්විටර්.