කොවිඩ් ආසාදිතයන් ගණන 330 ක් වෙයි

April 23, 2020 at 2:05 AM

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 20 දෙනෙකු ඒ අනුව වාර්තා වී තිබේ. ඉන් 19 දෙනෙකුම නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ,පොලොන්නරුව රෝහලෙන් එක් ආසාදිතයෙකු වාර්තා විය.