ව්‍යවස්ථා සභාවේ මොකද වුණේ..?

April 23, 2020 at 5:13 PM
  • ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද කතානායක නිල නිවසේදී පැවැත්විණ. මේ ඒ ගැන නිකුත් කෙරුණු වාර්තාව යි.

    රැස්වීමට අගමැතිවරයා, හිටපු කතානායකවරයා ,හිටපු විපක්ෂනායකවරයා ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් එක්ව සිටියහ.