කොරෝනා ආසාදිතයන් සොයන්න කොළඹ වතු නිවාස වල අහ‌‌‌‌‌‌ඹු ලෙස පී සී ආර් පරීක්ෂණ

April 22, 2020 at 8:14 PM

කොරෝනා ආසාදිතයන් සොයන්න කොළඹ වතු නිවාස වල අහ‌‌‌‌‌‌ඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය වෙෙද්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ අද දිනයේ කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමු වූ බවයි.

ඒ 11 දෙනෙකු බේරැවලින් සහ එක් අයෙකු පොළොන්නරැව රෝහලෙන් වශයෙනි.