හිටපු ජනපති රැකෙන හේතුව ගම්මන්පිල ලියයි

April 22, 2020 at 10:16 PM


පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව හිටපු ජනපතිවරයා අත් අඩංගුවට නොගන්නේ මන්දැයි සමහරු තමාගෙන් විමසන බවත්, ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ප්‍රකාරව ඔහුට ජනපති මුක්තිය හිමි බැවින් එවන් සිද්ධියකට වගකිව යුතු තත්වයකදී වුවද විමර්ශන කල නොහැකි බව උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රී වරයා ට්විටර් සටහනකින් දක්වා තිබේ.