මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ඉක්මවා ඇති අතර ඊයේ මෙරටින් ආසාදිතයින් 490ක් වාර්තා විය.
ඉන් 175 ක් කොළඹින් සහ 77ක් ගම්පහිනි.
මහනුවරින් 41කි.
කොළඹ සහ ගම්පහ හැර සෙසු සියලු දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් වාර්තාවන්නේ 50ට අඩු සංඛ්‍යාවක් බැගින් වීම විශේෂත්වයකි .
මේ ගතවූ දිනයේ ආසාදිතයින් ව්‍යාප්තිය යි.

