මම එදා වගේම අදත් ක්‍රීඩකයින්ව පොලිසියෙන් ප්‍රශ්න කිරිම ගැන විරුද්ධයි
තමන් එදා මෙන්ම අදත් ක්‍රීඩකයින්ව පොලිසියෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක්Continue Reading
තමන් එදා මෙන්ම අදත් ක්‍රීඩකයින්ව පොලිසියෙන් ප්‍රශ්න කිරිමට විරුද්ධ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක්Continue Reading
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුවේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹ වරායේ සේවකයින් පිරිසක් වැඩ වර්ජණයක් ආරම්භ කරContinue Reading
මාතර නිල්වලා ගඟේ මාගල්ගොඩ පොම්පාගාරය අසළ දී පොලිස් නිලධාරියෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් තිබෙනවා. ඊයේ (01) රාත්‍රී 10.30 ට පමණ එමContinue Reading
අද (02) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී පුපුරණ ද්‍රව්‍ය, ගිනි අවිContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනයවී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 79 දෙනෙකු සුවය ලබා අද දිනයේදී රෝහලෙන් පිටව ගොස් ඇත. මේ වනContinue Reading
පසුගියේ රජය සමයේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කර නොමැති බව රජය අද ප්‍රකාශ කර සිටියා. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකContinue Reading
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 11 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ සිද්ධියContinue Reading
කහතුඩුව, ඉංගිරිය, රත්නපුර සහ පැල්මඩුල්ල දක්වා දිවෙන කිලෝමීටර් 76ක දිගින් යුත් “රුවන්පුර අධිවේගී මාර්ගය” මෙම වර්ෂය අවසන් වීමට පෙර ඉදිකිරිම්Continue Reading
පසුගිය රජය විසින් එළඹී ඇති අධික පිරිවැයක් සහිත සියලුම ගිවිසුම් අවලංගු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශකContinue Reading
සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (MCC) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයටContinue Reading
කෝවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා තිබූ මාස කිහිපයේ වැඩි වී ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් ජනතාවටContinue Reading
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ පිහිටි ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශණ සිදුකෙරන විශේෂ ඒකකය වෙත පැමිණියා. ඒ,Continue Reading
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා පනවා ඇති දැඩි සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් විවාහ උත්සවයක් පැවැත්වූ පවුලකට ඉන්දීයContinue Reading
එළඹෙන මහ මැතිවරණයට තරග වැදී සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ජායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාContinue Reading
බදුල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බව කියන ක්‍රිකට් තරගාවලියක් සම්බන්ධයෙන් සැක මතුවී තිබෙනවා. ඉන්දීය වෙබ් අඩවි විසින් සඳහන් කර තිබෙන පරිදි ශ්රීContinue Reading
උඩරට දුම්රිය මාර්ගයේ සිදු වු පීලි පැනීමක් නිසා කොළඹ – බදුල්ල රාත්රී තැපැල් දුම්රිය අද (01) ධාවනය නොවන බව වාර්තාContinue Reading
දීවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර ඇතිContinue Reading
රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින් විසින් ලබා දුන් තොරතුරක් මත හෝමාගම, පිටිපන උතුර ප්‍රදේශයේ පිහිටි සිල්වස්ටන් වත්තේ පිහිටි නිවසක සිදුකළ සෝදිසිContinue Reading
මාර්ග නිති කඩ කරමින් පොලිස් අණ නොතකා යතුරු පැදියකින් මහනුවර – මහියංගණය A-26 ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියකින් ගමන්කල මනාල යුවලකටContinue Reading
ජුනි මස 06 වෙනිදා සිට ඊයේ (30) දිනය දක්වා වූ දින 24 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළ වැටලීම්වලින්Continue Reading
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9.00 ට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා. ඒ,Continue Reading
අලුතින් ගෙන්වූ ගැන්ට්‍රි දොඹකර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ සවිකරණ ලෙස ඉල්ලා වරාය සේවකයින් 3 දෙනෙකු දොඹකරයක් මත නැගී විරෝධතාවයක් ආරම්භContinue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 4 දෙනාට අයත්ව තිබු වාහන 4 ක් පොලිස් භාරයටContinue Reading
සුප්‍රසිද්ධ ඔපෙරා ගායකයෙකු වන ලියු කෙකිං හට මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුව ඇත්තේ ඔහුගේ මුහුණුවර චීනයේ ජනාධිපති ෂි ජින් පිංටContinue Reading
ශ්‍රී ලංකාව තුල අක්‍රීයව පවතින එල්ටීටීඊ සංවිධානය යලි පණ ගැන්වීමට උත්සාහ කිරීමේ චෝදනාව මත පසුගිය සති කිහිපය තුළ පොලීසිය විසින්Continue Reading
විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයContinue Reading
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමිContinue Reading
ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක්Continue Reading
ඉකුත් රජය සමයේදී අවලංගු කරනු ලැබූ ටෙන්ඩර් පත්‍රිකාවක් හේතුවෙන් වත්මන් කැබිනට් මණ්ඩලය ඇතුලු වග උත්තරකරුවන් 38 දෙදෙනෙකුට අධිකරණය විසින් නොතිසිContinue Reading
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මිට සුළු මොහොතකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පිටව ගියා. ඒContinue Reading
කොවිඩ් 19 වසංගතයේ දරුණුතම තත්ත්වය තවමත් පැමිණ නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටිනවා. ලෝකයේ බොහෝ රටවල්Continue Reading
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලිකContinue Reading
අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්Continue Reading
ලොව විශාලතම සංවර්ධන බැංකුව වන චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් සහ ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය වාණිජ බැංකුව වන ලංකා බැංකුව අතර ඩොලර්Continue Reading
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තට ස්ථාන මාරුවීමක් ලබාදීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව පොලිස්Continue Reading
අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රථිපලය අගෝස්තු 06 වෙනිදා දහවල් 2.00 වන විටContinue Reading
චීන ඌරන් හරහා ව්‍යාප්තවන නව වෛරසයක් සම්බන්ධයෙන් එරට විශේෂඥයින් සිදුකළ පර්යේෂණයකදී තොරතුරු හෙළිව තිබෙනවා. 2011 සිට 2018 යන වර්ෂයන් අතරContinue Reading
ජාතික වනෝද්‍යාන වෙත පැමිණෙන සංචාරකයන් කළමනාකරණය සදහා නව ඇප් එකක් ද හදුන්වාදී තිබෙනවා. කිසියම් අවස්ථාවකදී වනෝද්‍යාන තුළට ඇතුළු කර තිබෙනContinue Reading
කුවේටයේ පිහිටි සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් කම්හලක් වැටලීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. රාත්‍රී රාජකාරියේContinue Reading
ශ්රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. මිය යනContinue Reading
ශ්රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බව අමෙරිකාව පවසනවා. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍යContinue Reading
අර්බුදයට ගොස් ඇති ETI මුල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපතිContinue Reading
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉරානය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ ඉරාකයේ බැග්ඩෑග් අගනුවරදීContinue Reading
චීනයේ මධ්‍යම හෙබෙයි පළාතේ පිහිටි ඇක්සින් ප්‍රාන්තයේ සම්පුර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඒ හෙබෙයි පළාත තුළද නවContinue Reading
හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ටී 56 වර්ගයේ ගිණි අවි 12 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්Continue Reading
කොස්ගොඩ, මහඉඳුරුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් ඝාතනය කොට තිබියදී සොයා ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 73Continue Reading
අමෙරිකාවේ ලෝක ප්‍රකට ඇපල් පුද්ගලික සමාගම විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ශ්‍රී ලංකාවේ පිහිටි සමාගමක් වෙත නඩු පවරා තිබෙනවා. ඇපල්Continue Reading
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හෙට දිනයේ ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත කැදවාContinue Reading
පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් වෙළදපළ ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතරContinue Reading
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සියලුම ජාතික කෞතුගාරයන් යළි ජුලි මස 01 වෙනිදා සිට විවෘත කිරිමට තීරණය කොටContinue Reading
21 වන සියවසේ ලොව වටිනාම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ශ්රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් නම් කරContinue Reading
බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන්Continue Reading
මංගල ජායාරුප ලබා ගැනිමට යාමේදි සෙල්ෆි ඡායාරුපයක් ගැනිමට ගොස් රිවස්ටන් හි පිහිටි සේර ඇල්ලට වැටීමෙන් ඊයේ (28) පස්වරුවේ මනමාලයා ජිවිතක්ෂයටContinue Reading
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ සිදුකරනු ලැබූ වෙනස්කම් දෙක සම්බ්න්ධයෙන් එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගෙන් අනුමැතියක්Continue Reading
ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශී‍්‍ර ලංකාව තුල සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බContinue Reading
කොළඹ මැගසීන් බන්ධනාගාරය තුලට විසි කිරිමට සුදානම් කර තිබු මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන, කොණ්ඩය කළු කිරිමට යොදා ගනු ලබන හෙනා පැකට්Continue Reading
ආරුමුගම් තොන්ඩමන් මහතාගේ මළගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද, 2011 දී කවුරුහරි ක්‍රිකට් තරඟයක් පාවලා දුන්නද වගේ දේවල් ගැන විවිධ අයටContinue Reading
නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණයContinue Reading
කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරිම අගෝස්තු මස 15 වෙනිදා දක්වා ප්‍රමාද වනු ඇති බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යContinue Reading
ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට කෝටිය ඉක්මවා තිබෙනවා. ගෝලීය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දත්ත සපයනු ලබන worldometersContinue Reading
මැතිවරණ කොමිෂන් සභාව වටකොට ඊට එරෙහිව විරෝධය දක්වන්නැයි මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරනContinue Reading
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (28) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පාසල් යළි විවෘත කිරීමContinue Reading
වලංගු කාලය අවසන් වන රියදුරු බලපත‍්‍ර අලූත් කිරීමේ සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30Continue Reading
වයස අවුරුදු 10 ක පාසල් දැරියක් පාසලේ පන්ති කාමරයක් තුළදී අපයෝජනය කළ ගුරුවරයකු වැරදිකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරුContinue Reading
සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසී තිබෙනවා. මෙමContinue Reading
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ සාමාන්‍ය පුද්ගලයෙකු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්Continue Reading
ජිවිත කාලය පුරා හිසට සෙවනක් තනා ගැනීමට වෙහෙසි මුදල් එක් රැස් කරන ඔබ, තමන්ටම කියා මිලදී ගන්නා ඉඩම නිත්‍යානුකුලද යන්නContinue Reading
සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමායෝජනය කිරීමේ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද MCC අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. එම වාර්තාවContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. ඒContinue Reading
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කර තිබෙනවා. අධිකරණ, නීති ප‍්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු කියාContinue Reading
පසුගිය රජය සමයේ රාජ්‍ය බැංකු වල සිදුවූ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලිම සඳහා හැකි ඉක්මනින් කොමිසමක් පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්දContinue Reading
කොකා-කෝලා සමාගම සියළුම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ගෙවන දැන්වීම් (paid ads) ප්‍රචාරණයන් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ තමන් විසින්Continue Reading
මීට සති කිහිපයකට ඉහත දී කොත්මලේ ජලාශයට වැටුණු තරුණියක් බේරා ගැනීමට ගොස් සිය දිවි පරදුවට තැබූ හමීඩ් රිස්වාන්ගේ ජිවිත පරිත්‍යාගයContinue Reading
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහContinue Reading
මහමැතිවරණයේ ප්‍රථිපල අගෝස්තු මස 06 වනදා පස්වරුව වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිContinue Reading
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (25) රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේContinue Reading
දිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාContinue Reading
යෝජිත MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා වෙන් කොට තිබු අමෙරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකාContinue Reading
කොළඹ මැගසින් බන්ධනාගාරය තුලට පිටත සිට විසි කරන ලද පාර්සලයක් හේතුවෙන් අද දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවුවා. එලෙස බන්ධනාගාරය තුලට විසික්Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත යොමු කොට තිබු ලිපිගොනු 40 ක් යළි වැඩබලන පොලිස්පතිවරයා වෙතContinue Reading
COVID-19 වසංගත තත්ත්වය යටතේ නවතම ආකාරයේ උපාධි පිරිනැමීමේ උත්සවයක් පැවැත්වූ පුවතක් වාර්තා වනවා. කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසැල විසින් දැනටContinue Reading
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුලContinue Reading
හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා සිය ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව 2020 ඔක්තෝබර් 01 වනContinue Reading
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානවContinue Reading
කෝවිඞ් -19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බවContinue Reading
අද අලුයම 5.30 ට පමණ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ජිවිතක්ෂයට පත්වContinue Reading
අකුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික පිරිසක් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. එරට බිහාර් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකදී ඇතිවූ අකුණුContinue Reading
අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයක් යලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයන්ටContinue Reading
පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවත් ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක්Continue Reading
පැය 07 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්Continue Reading
ශ්‍රී ලංකාව හරහා සිදුකරන නෞකා සඳහා විදෙස් නැවියන් හුවමාරු කිරිමේ ක්‍රමවේදය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරContinue Reading
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා ඒම් සහ ගලා යාම් මාස 03 කාලයක් පාලනය කර තිබූ අතර එමContinue Reading
ලංකාවට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශContinue Reading
ඉඩ සීමාව තිබෙන උපකාරක පංති සඳහා ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජනාධිපතිවරයාContinue Reading
පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටContinue Reading
කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල්Continue Reading
නාරාහේන්පිට පිහිටි පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරේ සේවය කළ හමුදා සෙබළෙකු ඊයේ රාත්‍රියේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙනContinue Reading
කොවිඩ් 19 වසංගතය සමග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන සැලසීමට නොහැකි වුයේ මුදල් මණ්ඩලයේදී ඊට අදාළ තීරණ ගැනීමේදී ඇතිවූContinue Reading
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ශ්වසන ආධාරක යන්ත්‍රයක ආධාර ලබාදී තිබු රෝගියාගේ එම යන්ත්‍රය ඔහුගේ පවුලේ ඥාතින් විසින්මContinue Reading
කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේදී සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් වැය වෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන් ගෙන් අය කර ගැනීමටContinue Reading
© Newswire.lk