ඩිස්නිලන්තය මාස පහකට පසු විවෘත වේ. [Live]
Posted by Nimesha Wijegunawardhana on Wednesday, 17 June 2020
Posted by Nimesha Wijegunawardhana on Wednesday, 17 June 2020
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේContinue Reading
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් බොලිවුඩ් රංගන ශිල්පී සල්මාන් ඛාන් සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන කරන් ජොහාර්,Continue Reading
සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණContinue Reading
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංචිපානි ඉම්රාන් ගේ පියාට මාළිගාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇණ තුවාලContinue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේContinue Reading
ව්‍යාපෘතියක් සඳහා වසර 20 ක කාලයකට තමන්ට නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනය බද්දට ලබා දෙන්නැයි ඉල්ලීමක් නොකළ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්Continue Reading
කුරුණෑගල හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබලෙකු ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ වරදකට නීති විරෝධි ලෙසට අත් අඩංගුවට ගෙන රඳවා වදහිංසාContinue Reading
නුවරඑළියේ පිහිටි ගොල්ෆ් ක්‍රීඩාංගනය වසර 20 ක කාලයක් සඳහා තමන්ට ලබා දෙන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරContinue Reading
ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් ගේ පුත් ජිවන් තොණ්ඩමන් වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අදContinue Reading
චීනයේ බීජිං අගනුවර ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු වෛරස් ප්‍රභවයට වඩා වෙනස් බවContinue Reading
සිය පවුලේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදිනියක් සිය සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තිලිණි පවිත්‍රා නම්Continue Reading
කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශ්‍රී ලංකාContinue Reading
ඉන්දු – චීන දේශ සීමාවේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමෙන් ඉන්දීය යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇතිContinue Reading
ලාභදායී හා බහුල වශයෙන් ලබා ගත හැකි ඖෂධයකින් කොරොන වෛරසයෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි බවContinue Reading
උසස් පෙළ විභාගය පැවැත්වීමේ අවසන් තීරණය පාසැල් ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන පළමු සති අන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවContinue Reading
කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින්Continue Reading
අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ජන්ද ප්‍රකාශයට පත් කිරිමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයටContinue Reading
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මෙරටට පැමිණි ඉරාන ජාතික කාර්මික නිලධාරින් සිව්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුContinue Reading
රටේ ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව කිසිදු යෝජනාවලියක් ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුමැතිය ලබාදී නොමැතිContinue Reading
බන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධිContinue Reading
වට්ස්ඇප් යෙදුම ඔස්සේ මුදල් හුවමාරු කිරිමේ ක්‍රමවේදය ෆේස්බුක් සමාගම විසින් ආරම්භ කොට තිබෙනවා. ෆේස්බුක් සමාගම විසින් එම මුදල් හුවමාරු ක්‍රමයContinue Reading
ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේකContinue Reading
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි ඉන්දු – චීන දේශ සීමාවේදී ඇතිවූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාContinue Reading
බීජිං අගනුවර සිට වෙනත් නගර සහ ප්‍රාන්ත වෙත ගමන් කළ සියලුම පුද්ගලයින්ට කොරෝනා වෛද්‍ය පරීක්ෂණය සිදුකර ගන්නා ලෙසට එරට බලධාරින්Continue Reading
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යව සිටින ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම වෙනස් කොට ඇති බවටContinue Reading
අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ කාන්තාවගෙන් වෙනත් පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක්Continue Reading
ලංකාවට පැමිණ මාස 4 ක් වන මේ එංගලන්තෙ තරුණයා බුදුදහම වැලදගෙන සිංහල භාෂාව ත් ඉගෙන ගෙන මාසයකට වඩා වැඩි කාලයක්Continue Reading
ලෝක ප්‍රකට සිනමා සම්මාන මංගල්‍යය වන ඔස්කාර් සම්මාන උළෙල මාස දෙකකින් කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව එය 2021Continue Reading
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. අත් යන්ත්‍ර කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගාContinue Reading
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට ඉරානයෙන් කාර්මික ශිල්පීහු 85 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. එම පිරිස අද (15)Continue Reading
අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනයවූ කාන්තාවක් වාර්තා වී තිබෙනවා. මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනයContinue Reading
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමටContinue Reading
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩක පූජානි ලියනගේ (33) අද කුරුණෑගල කටුපොත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. ඇය ශ්‍රීContinue Reading
අද දිනයේ සවස 6.30 වන විට නව කොරෝනා අසාදිතයින් රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරContinue Reading
නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නව්‍යකරණය කොට රටට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාContinue Reading
තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසිවිටක තමන් බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභයContinue Reading
රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නම් නිලධාරියාව පොලිස් සැරයන්Continue Reading
ලොව ජනප්‍රිය ඇනිමේෂන් චිත්‍රපටයක් වන “ලයන් කිං” චිත්‍රපටයේ තේමා ගීතයක් වන Circle of Life and He Lives In You අමෙරිකානුContinue Reading
පාකිස්ථානයේ, ඉස්ලාමාබාද් හි පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් දෙදෙනෙකු අද පෙරවරුවේ සිට අතුරුදහන්ව ඇති බව එරට මාධ්‍යContinue Reading
පුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම්Continue Reading
වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී.Continue Reading
ශ්‍රී ලංකාවේ පැරණිම සංවර්ධන හවුල්කරුවෙකු වන ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සහContinue Reading
රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරContinue Reading
සියදිවි නසා ගනු ලැබූ සුපිරි බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් විසින් සිය රසිකයෙකුගේ නමින් සිදුකළ මුල්‍ය ආධාරයක් සම්බන්ධයෙන් තොරතුරු එරටContinue Reading
ස්විට්සර්ලන්තයේ දුම්රියක් තුළ දමා ගොස් තිබු ස්ටර්ලින් පවුම් 152,000 ක් වටිනා රත්තරං කිලෝග්‍රෑම් 03ක හිමිකරු සොයා එරට පොලිසිය විසින් විමර්ශනයක්Continue Reading
මාර්තු 15 දා සිට වසා දැමුණු මෙරට වනෝද්‍යාන අද සිට පිලිවෙලින් විවෘත කෙරේ. ඒ සඳහා සීමාවන් කිහිපයක්ද පවතින අතර ඒContinue Reading
කෑගල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති පොදු වෙළද සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබෙනවා. මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සම්පුර්ණයෙන්ම ගින්න පැතිරීContinue Reading
මන්ත්‍රී දේශපාලනයට සමුදුන් හිටපු මුදල් ඇමති මංගල සමරවීර සිය ෆේස්බුක් ගිණුමේ අපුරු ජයාරූපයක් පළකර තිබෙනවා. ඒ ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාContinue Reading
ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් වන Sushant Singh Rajput මුම්බායි හි පිහිටි සිය නිවසේදී සියදිවි හානිකර ගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කර සිටියේContinue Reading
බස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සහ ඊට නීතිය ක්‍රියාත්මක කිරිම සඳහාContinue Reading
කටුනායක ගුවන් තොටුපොළ අගෝස්තු මස 01 වෙනිදාට පෙර විවෘත කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව කාර්මික අපනයන, ආයෝජනContinue Reading
කල්බදු සමාගමක සේවකයින් පිරිසක් යැයි කියන කණ්ඩායමකගේ අමානුෂික පහර කෑමකින් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථContinue Reading
මෙරට 11 වන හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත් ඩබ්ලිව්.ඒ.එස්. සංජය වනසිංහ මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කරනුContinue Reading
අමෙරිකාවේ ඇට්ලන්ටා ප්‍රාන්තයේදී පොලිසි වෙඩි පහරකින් කළු ජාතිකයෙක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් එහි මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.Continue Reading
පසුගිය ජුනි මස 09 වෙනිදා කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකළ රුපියල් ලක්ෂ 79 මුදල් මංකොල්ලය වැළැක්වීමට ඉතා දක්ෂ අයුරින්Continue Reading
මාස දෙකක කාලයකට පසුව චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණයවී ඇති බවට වාර්තා වනවා. එම නගරයේ පිහිටිContinue Reading
පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩි හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ට්විටර් ගිණුමContinue Reading
කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයනට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටී.Continue Reading
කොවිඩ්19 වසංගත තත්ත්වයත් සමග ලොවපුරා විවිධ වනජීවීන් ගම්වදින ආකාරය දැක්වෙන දසුන් පැතිර ගියා. මේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මහමගට බට රයිනෝවෙක්.Continue Reading
හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිටContinue Reading
දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල අවසන් වසරේ සිසුන්ගේ විභාග කටයුතු අදියර කිහිපයක් යටතේ ජුනි මස 22 වෙනිදා සිට ආරම්භ කරන බවටContinue Reading
මීට වසර 48,000 කට පෙර මෙරට ජීවත්වූ ආදිවාසීන් විසින් සත්ත්ව ඇටකටු වලින් මෙවලම් තනා ගෙන දඬයම් සිදුකළ බවට වන සාක්ෂිContinue Reading
මීගමුව බන්ධනාගාරය තුල සිරදඬුවම් විදින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිය මුරකුටි සුපිරි හෝටල් කාමර මෙන් පරිවර්ථනය කර ගෙන සිටින්නේ කෙසේද යනුවෙන්Continue Reading
ලිසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අපොහොසත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලිසිං සමාගම් අනුගමනය කරන ක්‍රමයContinue Reading
මෙවර කවර හෝ සිද්ධස්ථානයක පවත්වනු ලබන පෙරහැරවල් සහභාගීවීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර නොලැබෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරContinue Reading
ඉදිරි මහ මැතිවරණයට පෙර සෞඛ්‍ය නිරෝධායන විධිවිධාන අනුව ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ඡන්දContinue Reading
ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කොට තිබෙනවා. ඒ මහජන පැමිණිලි සහ දුක්ගැනීවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම වෙනුවෙන්. ජනාධිපති ලේකම්Continue Reading
එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එමContinue Reading
කොළඹ නිදහස් චතුරශ්‍රය අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර ගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පොලිස්Continue Reading
කල්බදු ගිවිසුමක් මත ලබාගත් වාහනයක් සම්බන්ධයෙන් වාරික නොගෙවා ඇති විටක, එහි සන්තකය බලහත්කාරයෙන් ලබාගැනීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති බව නීතිවේදීන් පෙන්වාContinue Reading
පාස්කු ප්‍රහාරය පිළිබද තොරතුරු ලැබී තිබූ බැවින් එවකට පොලිස්පතිවරයාට එහි බරපතල කමක් තිබුණේ නම් එය වළක්වා ගැනීමට හැකිව තිබූ බවContinue Reading
කොළඹ නිදහස් චතුරශ්‍රයේ තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 64Continue Reading
මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩ කරන පිරිසක් පත් කරContinue Reading
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදුContinue Reading
ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙමContinue Reading
මිරිහාන ප්‍රදේශයේ පිහිටි කල්බදු සමාගමක් අසලදී එල්ලවූ මැර ප්‍රහාරයකින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනContinue Reading
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා රට අඟුළු දමා තිබු කාල සීමාවේදී මාර්තු සහ අප්‍රේල් මාසය සඳහා වූ විදුලිContinue Reading
මෙවර මහ මැතිවරණයේ දිගම ජන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කිරිම සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා.Continue Reading
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 30 දෙනෙක් නිරෝධායනයට යොමු කර තිබෙනවා. අමෙරිකානු තානාපති කාර්යාලය අසලදී පෙරටුගාමී පක්ෂය විසින් සංවිධානය කරනContinue Reading
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 53Continue Reading
පසුගිය දා ඇමෙරිකාවේ මිනසෝටා හිදී පොලිස් නිලධාරියෙකු ගේ අඩන්තේට්ටම් හේතුවෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ අවසන් කටයුතු ඊයේ සිදුවිය . ඔහුගේContinue Reading
මරදාන, ද සේරම් පෙදෙසේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීම් අංශය සඳහන් කලේ ගින්න මැඩපැවැත්වීමContinue Reading
කොළඹ නගරයේ ඊයේ දින පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට පහරදීම තමන් තරයේ හෙලා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරContinue Reading
අගෝස්තු මස 05 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමේ අති විශේෂ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයContinue Reading
ආගමික ස්ථානයන්හි පුද්ගල එක් රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 29 වෙනිදා සිටContinue Reading
ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියContinue Reading
අධිවේගී මාර්ගවලට වාහනයක් ඇතුළු කිරීමෙන් පසු විඩාව හෝ නිදිමත යන කරුණු දක්වමින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නීතියෙන් ඉඩක් නොමැතිContinue Reading
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සහ සැකකරුවෙකු ඊයේ (09) රාත්‍රි 11.45ට පමණ අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒContinue Reading
පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ජාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි හිටපු අමාත්‍ය රාජිතContinue Reading
පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා වශයෙන් බස්නාහිර උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පත් කර තිබෙනවා. ඒContinue Reading
2020 මැතිවරණ සටනින් තමන් ඉවත් වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කර සිටිනවා. 32 වසරක් පුරාවට තමන්ට ජන්දයContinue Reading
ප්‍රශ්න කිරිමට අවශ්‍යව සිටී පුද්ගලයෙකු නිවසේ නොසිටීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ 14 හැවිරිදි පුත්‍රයා පොලිසියට රැගෙන යාමේ පුවතක් පසුගියදා ඇල්පිටිය ප්‍රදේශයෙන්Continue Reading
ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශContinue Reading
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබෙනවා. එම විභාගයන් පවත්වනු ලබන නව දිනයන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.Continue Reading
© Newswire.lk