තුර්කියට සහ ග්‍රීසියට සුනාමියක් (PHOTOS /VIDEOS)

October 30, 2020 at 10:54 PM

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතිවූ භූකම්පනය හේතුවෙන් තුර්කියේ විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි 06ක් කඩා වැටී තිබෙන බවයි.

එමෙන්ම එරට පුද්ගලයින් සිව්දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් 120 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ග්‍රීසියේ ද පුද්ගලයින් 08 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්. ඇතිවූ සුනාමි රළ පහරින් බේරිම සඳහා තුර්කියේ, ඉස්මීර් වෙරළ ආසන්න නගරයේ ජනතාව කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් මතට නැගී සිටින අයුරු දක්නට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූකම්පනයේ ප්‍රබලත්වය ඇතෑන්ස්, උතුරු මැසිඩෝනියාව සහ බල්ගේරියාවට ද දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුර්කියේ ඉස්මීර් ප්‍රාන්තයේ ගොඩනැගිලි 20කට අධික සංඛ්‍යාවක් කඩා වැටී ඇති බවයි එහි නගරාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම කඩා වැටුණු තුල සිරවී සිටි පුද්ගලයින් 70 දෙනෙක් පමණ බේරා ගැනීමට සහන සේවකයින් හැකිව තිබෙනවා. තුර්කියේ සහ ග්‍රීසියට බලපෑ භූමිකම්පාව සහ සුනාමි තත්ත්වයේ ජායාරූප සහ වීඩියෝ පහතින් :

A man puts a mask over his face by the side of an emergency vehicle in the Bayrakli district during search and rescue works

Rescue workers and people search for survivors at a collapsed building after a 7.0 magnitude earthquake in Izmir, Turkey

The rescue operation begins as people climb over the wreckage of a collapsed building following the powerful earthquake

People look at the rubble of a building in Izmir after the earthquake struck on Friday

Locals and officials search for survivors at a collapsed building after a strong earthquake struck the Aegean Sea on Friday and was felt in both Greece and Turkey

People surround the claw of an excavator as they search for survivors at a collapsed building in Izmir today

 

A statue of a lion looks over a flooded square with benches and trees surrounded by water at the Greek port of Vathi

 

Flooding on the Greek island of Samos where sea water covered a square after a sea surge came in the wake of the tremor

The rubble of a flattened building is seen from the air as night falls over Izmir, Turkey, after the city was hit by an earthquake

Search and rescue teams work their way through the rubble of a collapsed building in Izmir, Turkey, after the country was struck by a magnitude 7 earthquake

Debris was floating along streets in high waters after the earthquake in Turkey

Rescuers search for survivors at a collapsed building after a powerful earthquake struck Turkey's western coast

Wounded people are cut free from the wreckage of a toppled building in Izmir, Turkey, after the quake struck

A destroyed building in Izmir, Turkey, after the 7.0-magnitude earthquake in the Aegean today which killed at least four people and injured 120 others in Turkey, while injuring at least four people in Greece