ඉන් දියාවේ ආන්ද්රාප්රදේශ් හි සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තමන් ගෙන් මුව ආවරණ ගැන විමසූ ආබාධිත කාන්තාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ.
Shocking CCTV Footage: Only because she asked him to wear mask, Andhra Pradesh tourism dept deputy manager Bhaskar beats up a lady contract worker with an iron rod. Incident is of Nellore district. Woman is also differently abled. Complaint filed. pic.twitter.com/YOhOcwsZQI
— Pinky Rajpurohit (ABP News) 🇮🇳 (@Madrassan_Pinky) June 30, 2020