රටතුළ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කර තිබූ අතර ඒ සඳහා රජයේ අවධානය ද යොමුව ඇත. ඒ අනුව ලෝක බැංකුව වෙනත් ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කළ අරමුදල් ඩොලර් මිලියන 100ක් ඖෂධ සඳහා වෙන්කර ඇත. ඒ අනුව අදාල මුදල් ඖෂධ සහ වෛද්‍ය සැපයීම් සඳහා යෙදවීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීඇත. 2022-09-13