කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල අනාවැකියට අනුව දිවයිනට බලපා ඇති කැලඹිලි සහගත තත්ත්වය තවදුරටත් බලපැවැත්වේ. ඒ අනුව වැසි හටගන්නා ප්‍රදේශ ද නිවේදනයක් මගින් දක්වා තිබේ. 2022-09-01