විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා තිබේ.
වීඩියෝව නරඹන්න 👉
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක වරයා පවසන්නේ සමගිජන බලවේගයේ ජාතික ලයිස්තුවේ පළමු පුරප්පාඩුවේදී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තවට පත්කර යවන බවයි.