ගතවූ පැය 12තුළ සබරගමු පළාත සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයකට දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත. ඒ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. ඒ සබරගමුව පළාත සහ මහනුවර ,නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්තික්ක සඳහායි. 2022-08-26