ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහා රන්දෝලි පෙරහැර නැරඹීමට එක් විය. “මෙවර සියලු සම්ප්‍රදායික අංගයන් ගෙන් පරිපූර්ණ ව දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වීමට හැකිවූ බවත්, එය නැරඹීමට අවස්ථාව උදා වීම භාග්‍යයක්” බවටත් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබේ. 2022-08-12