ජනාධිපතිවරයා ගේ සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව සම්බන්ධ පුළුල් සංවාදයට එකඟ බව සමගි ජනබලවේගය ඇතුලු සමගි ජන සන්ධානය ලිඛිතව දන්වා සිටී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ජනාධිපතිවරයා ට දන්වා ඇත.
මේ අතර එම සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දීමක් හෝ එකඟ වීමක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.