හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී හදිසි නීතියට විරුද්ධත්වය පලකිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ . එමෙන්ම රජය සමග සම්බන්ධ වී කටයුතු නොකිරීමට ද එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. 2022-07-26