වඳුරු උණ වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මේ වන විට පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී. මේ වන විට ලෝකයේ රටවල් 47 කින් වෛරසය ආසාදනය වූ රෝගීන් 3040ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන්නේ. 2022-07-23