පවතින ඉන්ධන සහ ප්රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වලට ලබන 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. 2022-07-15