හෙට දිනයේ සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන

July 14, 2022 at 3:21 PM

හෙට දිනයේ දී සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කර සිටියි.