සමගි ජනබලවේගය මගින් ජනපති සහ අගමැති පත් කර ආණ්ඩු බලය ලබාගෙන රටේ ගැටලු වලට විසඳුම් දීමට කිසිවෙකු පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත එරෙහි වන්නේ නම් ඔහු දේශ ද්‍රෝහියෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .
ආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න සමගි ජන බලවේගය සූදානම්. pic.twitter.com/0bdvnviRav
— Samagi Jana Balawegaya (@sjbsrilanka) July 11, 2022