වසර එක හමාරක් පමණ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතුකළ සුදේව හෙට්ටිආරච්චි එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇත . ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ලිපියක් මගින් ඔහු දැනුම් දී ඇත්තේ පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් ඉල්ලා අස් වන බවයි. 2022-07-10