ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඇමති ධුරයෙන් ඉල්ලාඅස් වේ.

July 10, 2022 at 12:37 PM

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ඇමති ධුරයෙන් ඉල්ලාඅස් වේ.

ඔහු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය ජුනි 24 දායි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ඔහු ජාතික ලයිස්තුවෙන් ජුනි 22 දා පාර්ලිමේන්තුවට පත් කෙරිණ.