ද්‍රව පෙට්‍රෝලියම් හෙවත් LP ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ගේ අත්සන යටතේයි. 2022-07-09