අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුල් වූ විරෝධතාකරුවන් එයට ගිනි තබා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ඇතුල් වූ විරෝධතාකරුවන් එයට ගිනි තබයි ( වීඩියෝ : සමාජ මාධ්‍ය ඇසුරෙන්) #lka #SriLankaCrisis #SriLankaProtests pic.twitter.com/hf0GZEYxI4
— Dinuk (@22Dinuk) July 9, 2022