විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුල් වෙයි

July 9, 2022 at 1:14 PM

විරෝධතාකරුවන් කොටුවේ ජනාධිපති මන්දිරයට ඇතුල්ව තිබෙනවා.

මේ අතර, කොළඹ කොටුවේ විරෝධතාවයන් අතර වාරයේදී තුවාල ලැබූ පුද්ගලයින් 26 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.